පුවත්

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Published

on

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සුදු සීනි කිලෝවක් රුපියල් 242 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක් රුපියල් 226 ක් ලෙසත් කඩල කිලෝවක් රුපියල් 439 ක් ලෙසත් මිල සංශෝධනය කර තිබේ.

මිල සංශෝධනය කර ඇති අනෙකුත් භාණ්ඩ පහතින්,

 හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපියල් 92.50

රතු ලූනු ග්‍රෑම් 100ක් රුපියල් 47 

වියළි මිරිස් ග්‍රෑම් 100 ක් රුපියල් 78 

 මුං ඇට ග්‍රෑම් 100 ක් රුපියල් 89 

 ග්‍රෑම් 155 ටින්මාළු (ආනයනික/දේශීය) රුපියල් 270 

 ග්‍රෑම් 425 ටින්මාළු (දේශීය) රුපියල් 450 

 ග්‍රෑම් 425 ටින්මාළු (ආනයනික) රුපියල් 500 

Trending

Exit mobile version