පුවත් ඩොලරය තවත් බහියි; රුපියල තවත් නගියි! Published 2 years ago on March 7, 2023 By editor ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය. Related Topics:EconomyFeaturedlkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්5 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)