පුවත්

ලාෆ්ස් ගෑස් මිලත් බහියි

Published

on

ගෘහස්ථ ගෑස් මිල පහළ දමා ඇති බවට ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ 12.5kg ක ගෑස් සිලින්ඩරයක මිල රු. 220කින් රු.5080ක් දක්වාද 5kgක ගෑස් සිලින්ඩරයක මිල රු. 88කින් රු. 2032 ක්ද අඩුවී තිබේ.

ඊයේ (05) දින ලිට්‍රෝ සමාගම විසින්ද  ගෘහස්ථ ගෑස් මිල පහළ දමා තිබුණි.

Trending

Exit mobile version