ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය කියයි

Published

on

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ද සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

මේ මාසය තුළ ගෑස් මිලේ සංශෝධනයක් නොකරන බව ලිට්‍රෝ සමාගමද පවසා තිබුණි.

Trending

Exit mobile version