අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු. 4409ක් ලෙස නම් කර තිබේ.ඊට අමතරව, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 80කින් රු. 1770ක් දක්වා අඩුවී ඇති අතර, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රු. 38කින් රු. 822ක් දක්වා අඩුවී ඇත.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු. 4409ක් ලෙස නම් කර තිබේ.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 80කින් රු. 1770ක් දක්වා අඩුවී ඇති අතර, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රු. 38කින් රු. 822ක් දක්වා අඩුවී ඇත.