පුවත්

ගිය වසරේ මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.65ක් අච්චු ගහලා!

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේ (2022) දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන133.3 ක මුදලක් අච්චු ගසා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2022 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,648.9 ක් නැත්නම් රුපියල් ට්‍රිලියන1.65 ක් බව පැවසේ.

Trending

Exit mobile version