පුවත්

ගෙඩි දෙක තුන සීයට දෙසීයට ගිය දොඩම් ගෙඩියක් දැන් දෙදාහයි!

Published

on

ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ දැමීමට සිදුවී ඇතැයි පලතුරු ආනයනකරුවෝ කියා සිටී.

මීට මාස කීපයකට පෙරදී ආනයනික දොඩම් ගෙඩි තුනක් රුපියල් 100ත් 200ත් අතර මිලකට අලෙවි කෙරුණි.

මෙරට නිපදවන දොඩම් රැසක් අපනයනය කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ වැඩිපුරම අලෙවි කෙරෙන්නේ ආනයනික දොඩම්ය.

Trending

Exit mobile version