ව්‍යාපාර චීනයෙන් තවත් ගුවන් ගමන් වාර 3ක් Published 2 years ago on May 12, 2023 By editor ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර ගණන තවත් ඉහළ යනු ඇති බවය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)