පුවත්

ජංගම දුරකථන  මිල බහයි?

Published

on

ආනයනය මත පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් ආනයනික භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට තිබිය යුතු මුදල් තැන්පතු සීමාව, භාණ්ඩ වර්ග 843ක් සදහා ඉවත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඉදිරියේ දී මෙම භාණ්ඩ වල මිල පහළ යනු ඇති බවද මහ බැංකුව කියා සිටී.

ජංගම දුරකථන, ශීතකරණ, ගෘහ විදුලි උපකරන මෙන්ම ආනයනික එලවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද මීට ඇතුළත්ව තිබේ.
ඒ අනුව ඉදිරියේ දී මෙම භාණ්ඩ වල මිල පහළ යනු ඇති බවද මහ බැංකුව කියා සිටියි.

Trending

Exit mobile version