පුවත් තෙල් ගෙනත් බෙදන්න R.M. Parks හා රජය ගිවිසුම්ගත වෙයි Published 2 years ago on June 8, 2023 By editor කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත, ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc. අතර, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ) පුවත්1 week ago රවී කුමුදේශ් ගේ වැඩ තහනම් පුවත්1 week ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්3 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update)