ව්‍යාපාර ලාෆ්ස් ගෑස් ගණන් බහී Published 3 years ago on October 11, 2022 By editor අද (11) සිට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 500 කින් රු.5,300 ක් දක්වා අඩු වනු ඇති අතර, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු. 200 කින් රු. 2,120 ක් දක්වා අඩුවනු ඇත. Related Topics: Trending පුවත්7 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!