පුවත්

Cool Planet ට නඩු දායි!

Published

on

නොම්බර 61, ඉසිපතනාරාම පාර, කොළඹ 05 යන ලිපිනයේ පිහිටි කූල් ප්ලැනට් (Cool Planet) පුද්ගලික ආයතනයට විරුද්ධව පාරිභෝගික අධිකාරිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

අදාළ රෙදිපිළි කඩයට නඩු දමා ඇත්තේ විස්තරාත්මක උපදෙස් පත්‍රිකා සහිත ඇසුරුමක් සැපයී‍මකින් තොරව කමිස විකිණීමේ චෝදනාව යටතේය.

Trending

Exit mobile version