ව්‍යාපාර

බොරතෙල් මිල යළිත් පහළට

Published

on

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල ගොස් ඇති අතර එහි මිල සඳහන් වූයේ ඩොලර් 97.07ක් ලෙසය.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 91.84කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version