Connect with us

ව්‍යාපාර

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

Published

on

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි.

මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ මෙසේය.

පුවත්

උද්ධමනය පහළට

Published

on

By

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6% ක් දක්වා පහළ බැස ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා පහළ ගොස් ඇත.

මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් ලෙසින් වාර්තා වී තිබුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා සුළු වැඩිවීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

බොර තෙල් මිල පහළට

Published

on

By

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව,  බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (24) දැක්වෙනුයේ අමෙරිකානු ඩොලර් 84 ක් සත 71 ක් ලෙසය.

අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විය.

Continue Reading

පුවත්

එළවළු මිල තව ඉහළට

Published

on

By

පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ එළවලු මිල ගණන් තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බෝංචි තොග මිල රුපියල් 600ට ආසන්න වී තිබූ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි තොග මිල ගණන් රුපියල් 500ත් 620ත් අතර සටහන් විය.

එමෙන්ම ලීක්ස් මිලද ඉහළ ගොස් තිබූ අතර, බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල ලීක්ස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවා ඇත.

කැරට් මිල ගණන් ද රුපියල් 400ට ආසන්න වී තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved