සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ටිකට් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයින්...
අද (04) දින ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ සහකාර අමාත්‍ය /අධ්යක්ෂ ජනරාල් ඉෂිසුකි හිඩියෝ මහතා හා මුදල්, සැලසුම් සහ ආර්ථික...
මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ. ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිදු...
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ...
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින්, භූමිතෙල් ලීටරයක මිල රු. 7 කින් සහ ඔක්ටේන්...
නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර...