ලංකාවේ ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල්වලින්...
පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්වල භාවිතා කරන ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය බලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මහජන සෞඛ්‍ය පරීක්ෂක...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ලොව රටවල පැතිර යාමේ අවදානමක් පවතින බව නිවේදනය කර තිබේ. සියලුම රටවල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය...
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය...
ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය අද (02) ට යෙදී තිබේ. වර්තමානයේ දිනෙන් දින ඔටිසම් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන පසුබිමක ඒ ආශ්‍රිතව දැනුම්වත් කිරිමේ...
ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය (World Down Syndrome Day) අද යි. අද දිනය (මාර්තු 21) ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලොවපුරා වාර්ෂිකව සිදුකරනු ලබන සැමරුම් දිනයකි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගේ ජීවිත...
ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත. ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන...