අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව භූමිතෙල් ලීටරයක...
සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන්...
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය නොවැම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.3 දක්වා 5.45% කින් ඉහළ ගොස් ඇති නමුත්, තේ අපනයන 6.46%කින් එනම් කිලෝග්‍රෑම් මිලියන 20 දක්වා පහත වැටී...
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ...
සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස ආයතනය පවසයි. රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බව සතොස...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක...
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව රජය විසින්...
වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම කාලයට සාපේක්ෂව...
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා...
මාළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසයි. ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙනි. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය...