සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි....
විදේශ විනිමය උපයා ගැනීමේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නංවමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ....
ලිට්රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ. එහි සඳහන් වන්නේ 2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි. එම සමාගම පවසන්නේ...
පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී...
මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවය....
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑමයක් සඳහා රු. 30ක් ව පැවති මෙම බද්ද...
රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ”අපේ රටේ ලිට්රෝ සහ ලාෆ්ස්...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්...
විස්සයි විස්ස තරග දෙකකින් හා එක් දින තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා සංචාරය නිමවා ආපසු යාමට පෙර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී හෝටල්...