සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර,...
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්රමුඛ කොටස්කරුවා වන ශ්‍රී...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයට ගැළපෙන...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ...
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඉන් සමාගම්...
ගූගල් සමාගම විසින් සිය පික්සල් ස්මාර්ට්ෆෝන් උපාංග ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා සිටින බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. මේ සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ දැනටත් පවතින ෆොක්ස්කොන් කර්මාන්ත...
ලබන මාසය වන විට මාලු මිල ඉහළ යනු ඇති බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත...
එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.
අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා...