පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන්...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී...
පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර...
අද (19) දිනයේදී ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය හමුවේ, බලපෑමට ලක්වූ සිය අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන් යළිත් යථා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි....
කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25 කින් පහළ දැමීමට සාපේක්ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති...
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ...
මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබේ. මෙරටට පැමිණි චීන...
සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ප්‍රධාන පෙළේ කෙටි ආහාර වෙළෙඳසල් ජාලයක් පවත්වාගෙන යන ෆැබ් ෆුඩ් සමාගම සහ...
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තවත් ආයතන 13ක් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල...
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මුං ඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි සහ සුදු සීනිවල මිල පහත දමා...