ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිසූ ආහාර නිෂ්පාදනය කරනු ලබන මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අබාන්ස් පීඑල්සී (Abans PLC) විසින් පවත්වාගෙන යන අවන්හල් 12ක්...
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රු. 150කින්ද, ග්‍රෑම්...
සුසුකි මෝටර් කෝපරේෂන් ජැපෑන් (Suzuki Motor Corporation Japan) විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර තිබේ....
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ...
මේ සිකුරාදා (15) සිට කිරිපිටි කිලෝවක මිල රු 100 – 150ක අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ...
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව...
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කර තිබේ. ඒ අනුව එය අද දින සිදුකිරීමට නියමිතව...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී...