මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ. United Petroleum Australia සමාගම පසුගිය 22දා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩිමිලට ඖෂධ 11ක් විකිණීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට කැඳවමින් නියෝග...
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ කොටස් හුවමාරුව වෙත...
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට්...
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් 27...
මෙරට ඉන්ධන අලෙවි කිරීමේ අනුමැතිය ලත් ඇමරිකානු සමාගමක් වන ආර් .එම්. පාර්ක්ස් ( RM Parks) සමාගම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සමග ඊයේ (12)ගිවිසුමකට...
ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමකට එළැඹ ඇත. අද (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා...
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම අද...
පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගමද පවසයි. ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 4,740ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ක...
විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙයි. පාන් ගෙඩියක සහ...