ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව...
ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට...
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහල දැමීමට අද (25) තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්...
2023 අගෝස්තු මාසයේදී 2.1%ක් ලෙස වාර්තා වී තිබූ මෙරට උද්ධමනය, 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම 2023 අගෝස්තු මාසයේදී -5.4 %ක් ලෙස...
විදුලි ගාස්තු අද (20) සිට 18%කින් පමණ ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබු අතර එම විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ. ඒකක 0 සිට...
මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් නවලෝක රෝහල කඩා වැටීමේ අවදානමක පසුවන බව වාර්තා වේ. එම ණය අනුව නවලෝක...
DSI සැම්සන් සමූහයට අයත් සැම්සන් ඉන්ජිනියර්ස් ආයතනය පවත්වාගෙන යාමට එහි කළමනාකාර අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස එම සමාගමේම අධ්යක්ෂවරුන් දෙදෙනකු වන රන්දික රාජපක්ෂ...
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක මිල පහල දැමීමට අද (18) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අත්‍යවශය...
මහල් නිවාස සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළෙඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි...
අද (05) සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ. මේ අතර,...