ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති...
හෙට (09) සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. සුරාබදු ආඥාපනත යටතේ ඇති බලතල අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ...
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරටට පසුගිය නොවැම්බර්...
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු...
ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. ඇම්බර් ඇඩ්වෙන්චර්...
කාගිල්ස් බැංකුව, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර...
හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ බව X පණිවිඩයක්...
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය, නව ගැසට් නිවේදනයක් මගින් අහෝසි කර තිබේ. සුදු සීනි...
කීරි සම්බා හා සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අද (21) දිනයේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය...