ත්‍රාසජනක ක්‍රියාකාරකම් අත්වීඳීමට කැමැති පුද්ගලයන් සඳහා නෙළුම් කුලුනේ සිට පහතට බැසීමේ අත්දැකීම නුදුරේදීම සලසා දීමට එහි පරිපාලනය තීරණය කර තිබේ. නෙළුම් කුලුනේ පරිපාලනය හෙවත් සීමාසහිත Colombo...
නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව LAUGFS ගෑස් සමාගම පවසයි. එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන්...
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන...
සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමතර කොටස් වෙළා මේ මෙරට ප්රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි විවෘත...
හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා...
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ. මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති...
තෙදින නිල සංචාරක දිවයිනට පැමිණ සිටින ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුව අද (02) දිනයේදී විවෘත කළාය. මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර...
දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මඟින් ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි මිල රු. 22කින් පහත දමා තිබේ. ඒ අනුව LSL යොදය සහිත සතොස කිරිපිටි...
ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය 117%කින් ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය...
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.