චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත. ඒ අනුව සංස්ථාවට අයත් නිල ලාංඡන ඉවත්කර ඒ වෙනුවට සයිනොපෙක් ලාංඡනය...
තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ. තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා...
ඉදිරි මාස 03ක් තුළ බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
එකතු කළ අගය මත බදු (VAT) පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් පසුගිය ජුනි 05දා කැබිනට් රැස්වීමේදී හිමිවූ අනුමැතිය අනුව සකස් කළ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය හිමිවී ඇත....
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩ ඉරිඟු ආනයන බද්ද කිලෝග්රෑමයකට රුපියල්...
නොම්බර 329, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයේ පිහිටි හොටේල් ඩි ප්ලාසා (Hotel de Plaza – Kollupitiya) අවන්හලෙන් ගත් රොටි පාර්සලයක පණුවන් සිටි බවට නීතීඥවරියක් සිදු කළ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)සියයට 11.00ක් ලෙසද නිත්‍ය ණය...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය මිලට ගැනීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් උනන්දු වන බවද, කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 40% ක කොටස් හිමිකරගෙන සිටි...
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර...
එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට්...