අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් හා සුපිරි ඩීසල් වල මිල වැඩි වී ඇති...
කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය. එම අමාත්‍යංශයේ දී අද පස්වරුවේ...
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත....
මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 25ක බද්දක් පනවන බවට කලින් දැනුම්දීම සම්බන්ධයෙන් මේවන විට...
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇත. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (25) රාත්‍රියේ...
අද (25) සිට ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස අලෙවිසැල් වෙතින් ලබාගත හැකි බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී බිත්තරයක මිල රු 35/-ක් වන...
මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර...
චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය...
නිල් පැහැ කුරුල්ලෙකු ගේ හැඩය ගන්නා ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බව ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසයි. මේ බව ඊයේ ප්‍රකාශ කර ඇති මස්ක්, පවසා...
ආනයනික ඉන්දීය බිත්තර රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ...