රජය විසින් ආනයනික බිත්තර, සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම්...
භාණ්ඩ 328ක ආනයන සීමා අද (20) රාත්‍රියේ සිට මුදා හැරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.31 කින් අඩු කර තිබේ. ඒ අනුව “ලංකා සතොස” සම්පූර්ණ යොදය සහිත කිරිපිටි...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර ඇත. අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු පැවසුවේ...
ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අඩුකිරීමෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමට සහය වෙමින් ශ්‍රී ලංකාවේ විශාල සමූහ ව්‍යාපාර අටක් තම ආරවුල් විසඳාගැනීම සඳහා...
සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් පහළ...
2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී රු. මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහෙත් 2022 වසරේ මුල් මාස...
ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා වූ ගිවිසුමට සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම යටතේ ඉන්ධන ආනයනය,...
ලොව සුපිරි ධනවතෙකු හා ප්රමුඛ ව්‍යවසායකයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) හා සම්බන්ධ නව ආයතනයක් ආරම්භ කරන බව පවසා ඇත. xAI නම් මෙම...