IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු...
පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්රසේලි සුරාජ් හා මයුර...
2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සතොස ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, එම...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සලාකා ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම ඇතුළු මුදල් හුවමාරු කිරීමට බලපත්‍ර ලබාදී තිබූ පහළොස් දෙනකුගේ ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023...
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140...
2023 ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වන මෙම තරඟාවලිය ජූලි 20දා සිට ජූලි 30දා දක්වා...
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ, ට්විටර් යෙදවුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසයි. මෙම යෙදවුමේ තමන්ට...
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රු. 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (06) පැවසීය. ඒ අනුව එහි...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල...