මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම අද (ජූලි 05) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06කින්...
ට්විටර් යෙදවුමට සමාන ත්රෙඩ්ස් (Threads) නමැති නව යෙදවුමක් හඳුන්වාදීමට ෆේස්බුක් අයත් මෙටා සමාගම කටයුතු කරයි. එම සමාගම පවසන්නේ මෙම නව යෙදවුම අනිද්දා (බ්‍රහස්පතින්දා) දින හඳුන්වාදීමට නියමිත...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 204 කින් අඩු කර තිබේ. එහි...
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු චීන ගුවන් සේවයක් වන ” Air China” නැවතත් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් වාරය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
සතොස සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත. දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි. දේශීය සුදු...
වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් රට තුළ ගෑස් හිඟයක් ඇති බවට පලවන විවිධ ප්‍රචාර අසත්‍ය බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා...
චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා එයාර් චයිනා (Air China) ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා...
එළැඹෙන සිකුරාදා දිනය (ජුනි 30දා) දිනය රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන්ගමන් 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක්...