ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් අරඹමින් එරට ජාතික ගුවන් සේවය වන එයාර් සීෂෙල්ස් යානයක් එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක...
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලංකන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු...
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල අද (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ආර්ථික මර්මස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වල අයිතිය නිසි ලෙස එම ආයතනයට පවරා නොතිබීමෙන් ආයතනයේ වටිනාකම තක්සේරු කිරීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ....
ලොතරැයි පතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේවේ නමුත් සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසන්නේ...
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ...
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී...
මෙරට ප්‍රධානම රක්ෂණ සමාගම් තුනක් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා...
වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ලගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්...