ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි. විදුලි...
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර හෝටල් සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ඒෂියා පැසිෆික් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත භාර දී තිබේ. මේ සම්බන්ධයේ ගලදාරි හෝටලයේ...
ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව...
මෙරට පවතින බිත්තර හිඟය අවම කිරීම සහ කිරීම කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට...
මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (09)...
ලංකා සතොස විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කර ඇත. අඩු කරන ලද මිල ගණන් පහතින් දක්වා ඇත. භාණ්ඩ...
මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු...
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත, ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc. අතර, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම,...
ලබන වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලැබිය හැකි වනු ඇතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් මහතා පවසයි. චයිනා...