සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගියදා නගා තිබුණු චෝදනා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සමග සිය ට්විටර්...
අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට QR ක්‍රමයට වාහන සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව, සතියකට ලියාපදිංචි කුලී...
ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ඔහු මේ බව...
අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ. එලෙස අඩු කර ඇති භාණ්ඩ මිල ගණන් මෙසේය...
කිසියම් පුද්ගලයෙකුට යැවූ චැට් පණිවිඩ යළි සංස්කරණය (Edit) කිරීමට ඉඩකඩ ලබාදෙන බව වට්ස්ඇප් සමාගම පවසයි. වට්ස්ඇප් අයත් වන මෙටා සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ චැට් පණිවිඩයක් යවා...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක්...
1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023...
ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසා ඇත. ඒ අනුව, කිරිපිටි...
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා...