ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ. මෙරට...
එකම WhatsApp ගිණුමකට ජංගම දුරකතන කිහිපයකින් යාමට හැකිවනු ඇති බව Meta සමාගම දැනුම් දෙයි. මේ දක්වා එක් අංකයකින් තැනුනු WhatsApp ගිණුමකට යා හැකි වූයේ එක් ජංගම...
කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි...
ළදරු පවුඩර් සහ අනෙකුත් පුයර මත පදනම් වූ නිෂ්පාදන පිළිකාවට හේතුවක් වන බවට, උතුරු ඇමෙරිකාවේ එය මුහුණ දෙන දස දහස් ගණනක නඩු කටයුතු බේරුම්කර ගැනීමට ජොන්සන්...
රාජ්‍ය ව්‍යාපාරයක් වන මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින “හයිලන්ඩ්” යෝගට් ලාභ ඉපයීම සඳහා එහි ශුද්ධ බරෙන් ග්‍රෑම් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා...
ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම...
කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු කිරීමේ කාලය ලබන සඳුදා (10) සිට දීර්ඝ කර තිබේ. එම දීර්ඝ කිරීමත් සමඟ පූර්ව ගනුදෙනු පෙරවරු 9:00 සිට පෙරවරු 9:30 දක්වා ද, පෙරවරු...
ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290...
නිල් පැහැ කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් ට්විටර් සමාජ මාධ්‍යයේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් රූපයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබේ. මෙම වෙනස...
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු....