ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ...
ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ...
ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය. කලක් පුරාවට රෝගාතුර වී සිටි එම...
ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාන්ඩේ මියගොස් ඇතැයි වාර්තා වේ. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය ඊයේ රාත්‍රියේ (01) ජීවිතක්ෂයට පත්ව...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේ ජපන් ආහාර ප්‍රවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් “නිහොන්බෂි” (“Nihonbashi”) අවන්හලේ ප්‍රධාන...
ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් විසින් වට්ටක්කා සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. තිරසාර වශයෙන් නිෂ්පාදනය කළ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇති අයිතිය ලබාදෙන ලෙස...
22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ. ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන්...
හෙටට (ජනවාරි 26) යෙදෙන 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශ්‍රිංගාර් – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය ඊයේ (24) කොළඹ...
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති බව...
තමා යළි කිසිදිනක සංගීත ක්ෂේත්රයට නොඑන බව සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් පවසයි. ඇය මෙලෙස පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක් කරමිනි. බ්‍රිට්නි, සිය නව සංගීත ඇල්බමය...