ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන්...
ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපෙවූ රංගන ශිල්පී Lee Sun-kyun මහතාගේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මියයන විට 48 වියේ...
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඇය...
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි...
සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හිස මුඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා...
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා...
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ඉන්දියානු ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Sa Re Ga Ma Pa Tamil Li’l Champs (season 3) තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් විය. ඉන්දියාවේ Zee Tamil...
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය. කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමට 10 වැනි වරටත් සංවිධානය කරන ‘ආනන්දා ගී රංගා“ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට පුරා දින හයක් ආනන්ද...