වසර 2023 වෙනුවෙන් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ජනප්‍රිය ගායිකා – ටේලර් ස්විෆ්ට් නම් කර තිබේ. මෙම ගෞරවය හිමිවන්නේ වසරක දී ගෝලීය මට්ටමෙන් වඩාත්ම බලපෑමක් ඇති කළ...
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04)...
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය. 1954 වසරේදී අහංකාර ස්ත්‍රී...
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල ඊයේ (22) සවස 3.00ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් තිදෙනෙකු...
විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ...
20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. ඒ, 2019 සහ 2020 දෙවසර...
බන්ධනාගාර රැඳවුවන් සතු කලා කුසලතා ඔප් නැංවෙන ‘ලලිත සිරසර-2’ විවිධ ප්‍රසංගය අද (10) පස්වරු 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. මෙම ප්‍රසංගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී...
විවිධ සංස්කෘතික අංගයන් එක්තැන් කරමින් ”ශ්‍රී ලංකා අභිමන්- ජාතික කලා උළෙල” පැවැත්වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. පොදු ජනතාවගේ රසවින්දනය හා විනෝදාස්වාදය වර්ධනය කිරීම...
90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ෆ්‍රෙන්ඩ්ස්” රූපවාහිනී කතා මාලාවේ උපහාසාත්මක චරිතයක් වන ‘චැන්ඩ්ලර් බිං‘ ට පණ පෙවූ හොලිවුඩ් නළු මැතිව් පෙරී මිය ගොස් ඇත. මිය යන...