ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තුළ අවසක්...
ලොවපුරා සුවහසක් සංගීත ලෝලීන් අමන්දානන්දනයට පත් කළ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර ගොස් අඩසියවසකට පසුව සිය ‘අවසන් ගීතයේ’ එළිදැක්වීම නිවේදනය කර ඇත. Now And Then ලෙස නම්...
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති...
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා...
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු සහ ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ මහතා ජාතික ශිල්ප සභාවේ හිටපු...
දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ මහතාට හිමිව තිබේ. ඒ...
ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද (12) සවස 3ට සිදු කෙරේ. බොරැල්ල පෞද්ගලික මල්...
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ...
2023 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙකු වන ජොන් ෆොස් වෙත පිරිනමා තිබේ. ත්‍යාගයට අමතරව ඔහුට ස්විඩිෂ් ක්‍රෝනර් මිලියන 11ක මුදල්...
“සංජනනී 2023” සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලේ අවසන් අදියරේ “අපේ හැන්දෑව” ප්‍රසංගය අද (04) සවස 6.30ට කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත් වේ. කැලණිය...