අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගෙන තිබේ. නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ගැම්බොන් මහතා සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අවසන් සුසුම්...
මාස පහකට ආසන්න කාලයක් පුරා පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට හැකි වන පරිදි, චිත්රාගාර ප්‍රධානීන් සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹීමට එකඟත්වය පළ වී ඇති බව ඇමෙරිකානු තිරරචකයන්...
ඊශ්‍රායලයේ, ජෙරුසලමේ සංගීත ප්‍රසංගයක වේදිකාවක් හදිසියේ කඩාවැටී සිදු වූ අනතුරෙන් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ට අනතුරක් නැතැයි ඇයගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතා මාධ්‍යට පවසා ඇත....
අද (22) දවසේ උදේ 10ත් හවස 5ත් අතර සුදර්ශියට ගොඩවුණොත් වැස්ස වැටෙනකොට, තෙත බරිත වෙන හැන්දෑවට, ඉඟුරු දාපු ප්ලේන්ටියකට, හැන්දෑව සුවඳ කරන කලුපාට උණුසුම්ම උණුසුම් කෝපි...
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට...
ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව හෙට (සැප්තැම්බර් 19දා) සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය. එය...
සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද (15) පැමිණ ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය ඇඹුල්දෙණියේ උඩහමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථයකින්...
දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජී.මාරිමුත්තු මහතා අද (08) උදෑසන හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 57 වියේ...
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක මෙන්ම ගායිකාවක වූ සීතා නානායක්කාර මහත්මිය ඊයේ (05 දා) අභාවප්‍රාප්ත වූවාය. තිදරු මවකවූ නානායක්කාර මහත්මිය මියයන විට 85 වන වියෙහි පසුවූවාය. 1955 වසරේදී...