ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි මහතා විසින් රචිත “අරගලයේ වෙඩිමුරය නොහොත් බැට්ල්ෂිප් පොටෙම්කින්” සිනමා කෘතියේ තිර රචනය එළිදැක්වීම අද (04) සවස 2.30ට කොළඹ රුසියානු...
ඇමෙරිකානු රූපවාහිනි ක්ෂේත්රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන එමී සම්මාන උළෙල කල්දමා ඇතැයි වාර්තා වේ. මෙවර එමී සම්මාන උළෙල සැප්තැම්බර් 18දා පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, සති කිහිපයක්...
ඉකුත් දිනවල දියමන්ති ගැන රුවිතේ ගැන ජය ශ්‍රී ලා කරපු කතාබහක් සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබිණි. මේ කතාබහත් එක්ක බොහෝ දෙනෙක් සැක කළේ ජය ශ්‍රී ලා...
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා...
දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා රූපවාහිනී...
දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යට ගෙනඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ගේ “පත්තර මල්ලී” වැඩසටහනට වසර 25ක් පිරීම නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අද (25) සවස 3.00ට කොළඹ...
ඇමෙරිකාව හා කැනඩාව තුළ 2023 වසරේදී මේ දක්වා එළිදැක්වුණු වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්වීමට Barbie චිත්‍රපටය සමත් වී ඇත. චිත්‍රපටයේ ආරම්භක සතිඅන්තයේදී එම කලාපය තුළ Barbie චිත්‍රපටය ලද...
හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද සිය රංගන වැඩකටයුතු වලින් ඉවත්වී ඇතැයි වාර්තා වේ. මේ වන විට හොලිවුඩයේ තිර රචකයන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට හොලිවුඩයේ රංගන...
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 06 වැනි ජාත්‍යන්තර ජන සංගීත සහ නර්තන තරඟාවලියේදී හොඳම ප්‍රාසාංගික කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවේ “තුන්හෙළ ජන ගී කල්ලිය” ජයග්‍රහණය ලබා ගෙන ඇත....
ලොව සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 48 වියේ පසුවිය. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා...