වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි. TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, වයස...
සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ග නමුත්, තමා කිසිදා ඡන්දය ඉල්ලන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය. ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවාට තමා නොවැටෙන බවද ඇය...
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් හට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (20) පස්වරුවේ චෙම්බූර් හි පැවති සංගීත උත්සවයකදී දේශපාලනඥයෙකුගේ පුතෙකු විසින් මෙලෙස පහරදී ඇතැයි පැවසේ....
ලොව විශාලතම අන්තර්ජාල වීඩියෝ වේදිකාව වන යූ ටියුබ් හි වසර 9ක කාලයක් ප්‍රධාන විධායක නිලධාරී දැරූ සූසන් විචස්කි (Susan Wojcicki) ඉන් ඉවත් වන බව බ්ලොග් සටහනක්...
ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන්...
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි...
ජනප්‍රිය බොලිවුඩ් තරු දෙපළක් වන සිද්ධාර්ථ් මල්හෝත්‍රා හා කියාරා අද්වානි ඊයේ (07) දිනයේදී විවාහප්රාප් පවිය. රාජස්තාන් ප්‍රාන්තයේ සූර්යගර් පැලස් හෝටලේ පැවති ඔවුන්ගේ විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක්...
ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ඊයේ (30) මිය යනවිට 89 වැනි වියේ පසුවූවාය. “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” සී.ටී. ප්‍රනාන්දු...
ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි. මීට අමතරව අපේ අම්මා යූටියුබ්...
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපිද ඉබ්බාගමුව...