ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ‘රිදම් ඔෆ් හාමනි’ නමින් රොක් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...
සම්මානනීය හොලිවුඩ් අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ ‘ඇවටාර් 2’ චිත්‍රපටය, ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් ලබාගැනීමට සමත් වී තිබේ. ඒ, ‘ඇවෙන්ජර්ස් : ද ඉන්ෆිනිටි වෝ’ චිත්‍රපටයද අභිබවා යමිනි....
මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන ‘ගජමෑන්’ පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක්...
ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (21) දින රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වුණි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ගේ අවසන් කටයුතු ජනවාරි 21දා පැවැත්වීමට නියමිතය. පීරිස් මහත්මියගේ දේහය ගවර් වීදිය, කොළඹ 05 හි පිහිටි ඇගේ...
බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි අද (16) රඟදැක්වීමට නියමිතව තිබු “සාකුන්තලය” වේදිකා නාට්‍යයේ නාට්‍ය ශිල්පීන්ගේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සහිත රතුපාට ගමන් මල්ලක් (සූට්කේස්)...
බටහිර සංගීත ලෝකයේ රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස ඉතිහාසගත වූ එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ. ලීසා මාරී ප්‍රෙස්ලි වන ඇය මියයන විට 54 හැවිරිදි...
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 84...
වසර 1968දී තිරගත වූ ඔස්කා සම්මානලාභී රෝමියෝ ඇන්ඩ් ජූලියට් චිත්‍රපටයේ රූගත කිරීම් අතර, තමාව ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නළු නිළි දෙපල විසින් Paramount...
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ජනප්‍රිය ගායිකා කේ. සුජීවා කියා සිටී....