ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි. “හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය...
කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස...
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘ථෙ Hඉන්ඩු’ ප්රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ,...
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. වසර පහළොවක...
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ...
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන “ප්‍රංශ සිනමා උළෙල” ජූලි මස 11, 18, 25 සහ අගෝස්තු...
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා ලංකාවටජනප්රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා (Vijay Deverakonda) ලංකාවට පැමිණ තිබේ. ඒ ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය. එම රූගත...
ඉන්දීය ලේඛිකාවක් වන අරුන්දතී රෝයි PEN Pinter සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව වාර්තා වේ. 62 හැවිරිදි ඇය පවසා ඇත්තේ මෙවර PEN Pinter ත්‍යාගය තමන්ට හිමි වීම...
කැනේඩියානු නළු ඩොනල්ඩ් සදර්ලන්ඩ් (Donald Sutherland) අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට 88 වැනි පසු වූ...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු...