ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අද (22) දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ. මියයන විට ඒ මහතා 77 වැනි...
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටින සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විමට එක්ව තිබේ. ඒ අනුව ඔහු ඊයේ (08) පස්වරුවේ රාජගිරිය The Taprobane පරිශ්‍රයේදී පැවති...
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්රව තිබුණි. ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී...
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි. “හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය...
කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස...
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘ථෙ Hඉන්ඩු’ ප්රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ,...
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. වසර පහළොවක...
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ...
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන “ප්‍රංශ සිනමා උළෙල” ජූලි මස 11, 18, 25 සහ අගෝස්තු...