මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීමට හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා...
ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුවත්කම මෙන්ම සුනඛයන්...
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය පවසයි. ජනාධිපති මාධ්‍ය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක්...
ඉන්දියාවෙන් මෙරටට දුම්රිය එන්ජින් 10ක් ණය ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළ පරිදී මෙම දුම්රිය එන්ජින්...
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. එම නිවේදනය විභාග කොමසාරිස්වරයාට දැනුම්...
මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකකයේ වැඩබලන කළමනාකාරවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඊයේ (20) පස්වරුවේ සැකකරු...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...
සිවිල් අරගල ව්‍යාපාරයේ සභාපති දර්ශන තන්ත්‍රිගේ නැමැත්තා විසින් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ දේශීය මත්පැන් වල යූරියා අඩංගු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් මගෙන්...
අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි...