හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(14) නියෝග කර ඇත. නීතිවිරෝධී ලෙස ජීප් රථයක්...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ ද විටින් විට වැසි ඇති වන බව...
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය...
අවුරුදු 3ක් ඇතුළත ‘අස්වැසුම’ ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එම පුද්ගලයින්...
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 28කට වැඩි වටිනාකමකීන් යුත් නෞකා ඇතුළු යාත්‍රා 07ක් කාලයක සිට අක්‍රීයව පැවතුණද ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොමැතී...
මෙවර පැවැත්විමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන අද (14) දින විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 27...
ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව විසින් නව මහකොමසාරිස්වරයෙකු පත්කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ඒ අනුව මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස...
මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත. වෛරසය ආසාදිත බවට තහවුරු...
මත්කුඩු මිලිග්රැම් 120ක් සමග ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් යාචකයකු දෛනිකව රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇතැයි...
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තමාව නොමඟ යවමින් පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් ලබා ගත්තේ මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් බව...