ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අද (12) කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව විත්තියේ සාක්කි කැඳවීමකින්...
ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී විදුලිබල සහ බලශක්ති...
මෙරට ජනගහනයෙන් සියයට 05කට පමණ තවමත් උප්පැන්න සහතික නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රෙජිස්ට්‍රාර් ජනරාල්...
වත්තල,කෙරවලපිටිය කසළ අංගනය අපද්‍රව්‍ය කළමණාකරණ උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරිමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇත. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී ශ්‍රී ලංකා...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසියට උපදෙස් නිකුත් කර ඇති බව...
එකම පරීක්ෂණය පෙන්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිකා වලට යැයි කියමින් ඖෂධයක් හා ආහාර අතිරේකයක් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ආයතන දෙකක් සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්,නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2223ක්...
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය. ඉකුත් 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් ප්ර්රසන්න අල්විස් මහතා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ...
නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර රේගු නිෂ්කාශන වාර්තා සහ ලියාපදිංචි කිරීමේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී ජීප්...