දුම්රියේ වහලය මත ගමන් කළ අවුරුදු 20ක තරුණයෙකු හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ඇත. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(12) දිනයේ ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ...
මෙරට පුද්ගලයන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසකට පිළිගත් මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට නොහැකි වන පරිදි ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ්) ලේඛනගත වී ඇති බව ශ්‍රී ලංකා ණය...
කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් කිරීමට සැලැසුම් සකස් කරනු ලබන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ මහතා...
තම හිස මත පැලඳූ කිරුළ ද්වේෂ සහගතව ඉවත් කිරීමෙන් ලෝකය ඉදිරියේ නිරුවත් කළා හා සමානව තමන් ලැජ්ජාවට පත් වූයේ යැයි හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින...
රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතළිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර, නීතිවිරෝධී ලෙස ගෙන්වා තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් සිටි...
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා අපරාධ පරීක්ෂණ...
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව...