එල්ලවූ දැවැන්ත පරිගණක වෛරස් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන...
පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කොළඹ අවට හා රටේ තැන තැන ඇති ස්පා නියාමනය කළ යුතු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපතිවරයාට...
මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ (09) රාත්‍රියේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය. ඒ, කටුනායක බණ්ඩාරනායක...
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර එම...
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන...
මව විදේශ ගතවීම සහ පියා සිරගත වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ ගිරිබාව කැලෑබද ප්‍රදේශයක කටුමැටි ගැසූ නිවසක අසරණව සිටින දරුවන් තිදෙනාගේ මව අද (10) අලුයම දිවයිනට...
මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් බ්‍රැන්ඩික්ස් ඉන්කියුබ් (Brandix inqube) කර්මාන්ත ශාලාවද තාවකාලික වසා දැමීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වේ. අදාළ ආයතනය වසා දැමීමෙන් 1000 කට...
රත්මලාන දුම්රියපොළ පාර, ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන ‘වැල්ලේ අමල්’ නැමැත්තා තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි...
මේ සතියට යෙදී තිබුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට...
ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වේ. නීත්‍යානුකූල මත්පැන් පානය 50% කින් වර්ධනය වෙද්දී මෙලෙස නීත්‍යානුකූල...