2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට ලබන 16 වන දින දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව...
ඇමරිකාවේ මේ වනවිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මැණික් සඳහා ඇති ඉල්ලුම සීඝ්රයෙන් පහළ බැස ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි. එසේ වුවද...
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑම හේතුවෙන් මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන...
දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ සිට මෙම කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වුණු...
පසුගිය 21 දා රත්මලාන ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (06) දහවල් මෙම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාමේ රාජ්‍ය ව්‍යාපෘතියට තෝරාගෙන ඇති සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගම හා එහි දේශීය සමාගම වන...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය...
රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන...